JUN
22
ජපන් මූර්ති ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ජපන් කලා ඇකඩමියේ සාමාජිකයෙකු වන මූර්ති ශිල්පී කිචි සුමිකාවා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 91 කි.
ෂිමානේ ප්‍රාන්තයේ උපත ලද ඔහු 2003 දී ජපන් කලා ඇකඩමියේ ත්‍යාගය සහ අධිරාජ්‍ය ත්‍යාගය ද දිනා ඇත.
247 Views
Comments