අමාමි ඔෂිමා අසල මුහුදේ භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

අමාමි ඔෂිමා අසල මුහුදේ භූකම්පනයක්

අමාමි ඔෂිමා අසල මුහුදේ භූකම්පනයක්

ඊයේ (21) ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කගෝෂිමා ප්‍රාන්තයේ අමාමි ඔෂිමා අසල මුහුදේ රිච්ටර් මාපක 7 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වූ බවයි.

 

කෙසේ වෙතත් වෙනත් භූ කම්පන මාපක මගින් කිසිදු කම්පනයක් හඳුනා නොගත් අතර ඒ වන විට අවට ප්‍රදේශය පුරා වැසි වලාකුළු ද පැතිරෙමින් තිබුණි.

 

සුනාමි තර්ජනයක් පිලිබඳ වාර්තා නොවේ.

views

268 Views

Comments

arrow-up