JUN
15
මන්ත්‍රී Kojiro Takano පෞද්ගලික ලේකම්වරයාට පහර දෙයි

මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික Kojiro Takano විසින් Kochi හි අවන්හලකදී ඔහුගේ 20 හැවිරිදි පෞද්ගලික ලේකම්වරයෙකුගේ නාසයට පහර දී තිබේ.
කෙසේවෙතත් ඔහු ඊයේ (14) ඩයට් හි පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
එමෙන්ම ඔහු තමාට උප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වීමට අවශ්‍ය බව LDP Kochi ප්‍රාන්ත සම්මේලනයට පවසා ඇති අතර හෙට (16) පැවැත්වෙන පක්‍ෂ කමිටු රැස්වීමේදී එම ඉල්ලා අස්වීමේ යෝජනාව භාර ගන්නවාද එසේත් නැතිනම් එය භාර නොගෙන ඉවත් කරනවාද යන්න තීරණය කරනු ඇත.
270 Views
Comments