චීන නෞකා 4ක් ජපන් මුහුදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

චීන නෞකා 4ක් ජපන් මුහුදේ

චීන නෞකා 4ක් ජපන් මුහුදේ

11 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානයට අනුව ඊයේ (21) අලුයම 4.00 සිට සවස 4.00 පමණ දක්වා සෙන්කාකු දූපත් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ චීන වෙරළාරක්ෂක බලකායේ නැව් හතරක් එකින් එක දැකගත හැකි විය. 

 

ජපාන වෙරළාරක්ෂක බළකාය විසින් එම නෞකාවලට මුහුදු සීමාවෙන් පිටවන ලෙස ඉල්ලා සිටි අතර සවස 6.01 ට පමණ එම නෞකා සතර මුහුදු සීමාවෙන් පිටත් විය.

views

282 Views

Comments

arrow-up