JUN
29
සුභ ඊද් අල් අදා දිනයක් වේවා!

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අද (29) දිනට යෙදී තිබේ.
සමානාත්මතාවය සහ සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ අරමුණයි.
ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී ඉස්ලාම් බැතිමතුන් මෙම හජ් උත්සවය සමරනු ලබයි.
281 Views
Comments