ඩොල්ෆින් මත්ස්‍යයෙකු සපා කෑමෙන් පුද්ගලයෙක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ඩොල්ෆින් මත්ස්‍යයෙකු සපා කෑමෙන් පුද්ගලයෙක් රෝහලේ

ඩොල්ෆින් මත්ස්‍යයෙකු සපා කෑමෙන් පුද්ගලයෙක් රෝහලේ

ෆුකුයි ප්‍රාන්තයේ මුහුදේ දී ඩොල්ෆින් මත්ස්‍යයෙකු විසින් පිහිනුම්කරුවෙකු සපා කා තිබේ.

 

ප්‍රදේශයේ පොලිසිය පැවසුවේ ඔහු මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

 

ඔහුගේ එක් අතකට සුළු තුවාලයක් සිදුවී ඇති බව වාර්තා වේ.

 

වෙරළෙන් ඈත මුහුදට යාමෙන් වළකින ලෙසත් කිසි විටෙකත් ඩොල්ෆින් ළඟට නොයන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

views

242 Views

Comments

arrow-up