JUN
29
ජපානය බලා පිටත් වූ ගුවන් යානයක් යළි කොළඹට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජපානයේ නරිටා බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් නැවත කොළඹට පැමිණ තිබේ.
ඒ අනුව මෙලෙස යළි පැමිණ ඇත්තේ UL 454 දරන ගුවන් යානය බවයි වාර්තා වන්නේ.
ගුවන් යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් පැය දෙකකට පසුව යලි කොළඹට පැමිණ ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
325 Views
Comments