ජපන් දූත පිරිසක් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාසලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

ජපන් දූත පිරිසක් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාසලට

ජපන් දූත පිරිසක් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාසලට

ඊයේ (23) දින ජපානයේ ජාත්‍යන්තර සබඳතා ආයතනයේ සම්බධීකරණය මගින් ජපන් දූත පිරිසක් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාසලේ කළුතර සහ අගලවත්ත ජපන් භාෂා පාසල් දෙකට පැමිණ තිබේ.

 

2024 වසරේදී ළමුන් 250 කට ජපානයේ අධ්‍යාපන සහ රැකියා අවස්ථාව උදාකරදීමේ වැඩපිළිවෙල යටතේයි.

views

167 Views

Comments

arrow-up