SEP
04
ලොව දිගම මිදි ඇති ජපානයේ රුරු උද්‍යානය

ලොව දිගම මිදි ඇති බව කියන නිරිතදිග ජපානයේ රුරු නම් කෘෂිකාර්මික උද්‍යානයක මිදි අස්වනු නෙලීම අරඹා ඇත.
නෙහෙලෙස්කෝල් නම් මෙම මිදි ප්‍රභේදය සෙන්ටිමීටර 90 ක් තරම් දිග සහ කිලෝග්‍රෑම් 3 ක් බරින් යුත් විශාල පොකුරු නිපදවයි.
අස්වනු නෙලීම සඳහා සාමාන්‍ය ජනයාටද අවස්ථාවක් ලබා දී ඇති අතර එක් පුද්ගලයෙකුට සීමිත මිදි සංඛ්‍යාවක් නෙලීමට පමණක් අවසර දී ඇති බැවින් සහභාගිවන්නන් තම පොකුරු ප්‍රවේශමෙන් තෝරා ගත්හ.
444 Views
Comments