ජපානයට ප්‍රබල සුළි කුණාටු 3ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

ජපානයට ප්‍රබල සුළි කුණාටු 3ක්

ජපානයට ප්‍රබල සුළි කුණාටු 3ක්

ජපානයට බලපෑ හැකි ඉතා ප්‍රබල සුළි කුණාටුවක් සහ නිවර්තන කුණාටු දෙකක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජපාන කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Damrey නම් මෙම ප්‍රබල කුණාටුව අද (28) උදෑසන ඊසානදිග ජපානයේ Tohoku ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් උතුරු දෙසට ගමන් කරමින් සිටි බව නිලධාරීහු පවසති.

 

සුළි කුණාටුව පස්වරුව වන විට කලාපයෙන් නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි ඔවුන් අනාවැකි පළ කරයි.

 

වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට තද සුළං සහ අධික රළ ගැන අවධානයෙන් සිටින ලෙස දන්වා සිටී.

views

404 Views

Comments

arrow-up