AUG
21
යුක්‍රේන සංස්කෘතික උත්සවයක් ජපානයේදී

සාම්ප්‍රදායික යුක්‍රේන ආහාර සහ සංගීතය හඳුන්වාදීමේ උත්සවයක් ජපානයේදී පවත්වා ඇත.
මෙම උත්සවය තෝකියෝ අසල උරයාසු නගරයේ පැවැත්විණි.
ජපානයේ යුක්රේන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගිවන්නන්ට සාම්ප්‍රදායික යුක්‍රේන කෑමක් වන බෝර්ෂ්ට් පිසීමට උදව් කළහ.
එමෙන්ම මෙහිදී ජපානයේ වෙසෙන යුක්රේනියානු සංගීතඥ Kateryna Gudzii, bandura නම් යුක්රේන සංගීත භාණ්ඩයක් වාදනය කළාය.
344 Views
Comments