AUG
15
දෙවන ලෝක යුද්ධයෙන් ජපානය යටත් වී වසර 78යි!

දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වී වසර 78ක් ගතවී තිබේ.
යුද්ධයෙන් මියගිය දළ වශයෙන් මිලියන 3.1 ක ජනතාව සිහිපත් කිරීම සඳහා ජපන් රජය සෑම වසරකම තෝකියෝ නුවර උත්සවයක් සංවිධානය කරයි.
එහිදී අගමැති කිෂිඩා ෆුමියෝ දේශනයක් පවත්වන අතර සහභාගිවන්නන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වයි.
මෙම වසරේ උත්සවයට ප්‍රාන්ත 47 න්ම ජනතාව පැමිණීමට නියමිතය.
357 Views
Comments