ජපන් චිත්‍රපට 12ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ජපන් චිත්‍රපට 12ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ජපන් චිත්‍රපට 12ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා ජපන් පදනම (JF) විසින් කුඩා සිනමාහල් විසින් ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපට ජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ඉංග්‍රීසි ඇතුළුව උපසිරැසි වර්ග 6ක් සමග ජපානය පුරා කුඩා සිනමාහල් සහ ලොව පුරා සිටින චිත්‍රපට නිෂ්පාදකයින් විසින් නිර්දේශ කරන ලද විශිෂ්ට ජපන් චිත්‍රපට 12ක් භුක්ති විඳීමට මෙහිදී අවස්තාව හිමිවේ.

 

කුඩා සිනමාහල් වලින් සපයන ලද චිත්‍රපට සහ චිත්‍රපට හඳුන්වාදීමේ වීඩියෝ නොමිලේ නැරඹීමට පහත මාර්ගගත ප්‍රවාහයට පිවිසෙන්න: 

https://jff.jpf.go.jp/watch/ic2023/

views

397 Views

Comments

arrow-up