ජපානය රත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ජපානය රත් වෙයි

ජපානය රත් වෙයි

ඊයේ (31) ජපානයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ ගියේය.  

 

ඒ අනුව සයිටාමා සහ ගුන්මා ප්‍රාන්තවල දිවා කාලයේ උෂ්ණත්වය අංශක 39කට වඩා වැඩි විය.

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී කියෝතෝ සහ ටොටෝරි නගරවල මෙන්ම ෆුකෝකා ප්‍රාන්තයේ කුරුමේ නගරයේ ද දිවා කාලයේ උෂ්ණත්වය අංශක 37 දක්වා ඉහළ යනු ඇති බවයි.

 

එමෙන්ම මධ්‍යම තෝකියෝ ප්‍රදේශයේද අංශක 34ක් සමග අධික තාපයක් අපේක්ෂා කෙරේ.

 

views

319 Views

Comments

arrow-up