JUL
25
උතුරු කොරියාවෙන් ජපන් මුහුදට බැලස්ටික් මිසයිලයක්

ජපාන රජයේ ආරංචි මාර්ග පවසන්නේ උතුරු කොරියාව ඊයේ (24) රාත්‍රියේ බැලස්ටික් මිසයිලයක් විය හැකි ප්‍රක්ෂේපනයක් දියත් කළ බවයි.
මෙම ප්‍රක්ෂේපනය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත වැටී ඇති බවට විශ්වාස කරන බව ඔවුන් පවසයි.
උතුරු කොරියාව විසින් මෙලෙස ප්‍රක්ෂේපනයක් මේ වසරේ එල්ල කළ 14 වැනි අවස්ථාව මෙයයි.
318 Views
Comments