ලංකාවේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පටන් ගත්ත Japanese Restaurant එක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ලංකාවේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පටන් ගත්ත Japanese Restaurant එක

ලංකාවේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පටන් ගත්ත Japanese Restaurant එක

ශ්‍රී ලංකාව couple එකක් ජපානයේ Japanese Restaurant එකක් ආරම්භ කරලා තියෙනවා.

 

ජපානයේ සිංහල කපල් එකක් ආරම්භ කරපු පළවෙනි Japanese Restaurant එක මේක වෙන්න ඇති කියලා තමයි ජපානේ ඉන්න ලාංකිකයන් නම් කියනෙනේ. 

 

මේ අවන්හලේ 100%ක් ම Japanese කෑම තියෙන්නෙ.

 

සවස 5.00 ඉඳන් රාත්‍රී 12.00 වෙනකං අවන්හල විවෘතයි.

 

ඔයත් අදම Restaurant එකට ගිහින් රසවත් කෑම වේලක් කාලා එන්න.

 

views

402 Views

Comments

arrow-up