AUG
28
ජපානයත් සඳ තරණයට සැරසේ

ජපානය අද (28) උදෑසන H2A රොකට්ටුවක් දියත් කිරීමට බලාපොරොත්තු වෙයි.
ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය නොහොත් JAXA විසින් H2A රොකට්ටුව නිරිතදිග Kagoshima ප්‍රාන්තයේ Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පෙරවරු 9:26 ට දියත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳ මත ගවේෂණ යානයක් ගොඩ බැස්සවූ ලොව පස්වන රට බවට ජපානය පත්වනු ඇත.
412 Views
Comments