ජපනුන් විනෝදවන්නේ මෙහෙමයි

ජපන් ජාතිකයන් නිතරම කාර්යබහුලය. එහෙත් විනෝද වන අවස්ථාවන්හිදී ඒ විනෝදය උපරිමෙන් ලබා ගැනීමට ඔවුන් සමත්වේ. ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රත්ක්ෂේප කරන දුම් පානය ජපනයේදීනම් ඇත්තෙන්ම සුලබ දසුනකි.බොහෝ ස්ථාන වල දුම් පානය සදහා වෙන් කෙරු ප්‍රදේශයක් පවා දක්නට ලැබේ.
ජපන් ජාතිකයන් නිරන්තරයෙන් අවන්හල් වලට ගොස් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන අතර එම බොහෝ අවස්ථාවලදී මතපැන් පානය සුලබව දක්නට ලැබේ.
එපණක් නොව පැය 2ක් ඇතුලත ඕනෑම වර්ගයක බීම නැතහොත් කෑම, (Nomihodai tabehodai) ඕනෑම ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විනෝදකාමී අවස්ථාද ජපානයේ දක්නට ලැබේ. තවද මධ්‍යම රාත්‍රියේදී වූවද ඇත්තෙන්ම වයස් බේදයකින් තොරව විනෝද වන ජපනුන් දැක ගත හැකි අතරම සිකුරාදා වැනි දිනයක්හි බහුලය.
ඇත්තෙන්ම ලාංකිකයන් වන අපට එය තරමක්න්ම දුර්ලබ දසුනක් වුවත් ජපායේදිනම් එය සාමාන්‍ය දෙයකි. ගැහැණු පිරිමි බේදයකින් තොරව කුමන රාත්‍රියක වූවද කිසිදු බියකින් තොරව ඕනෑම මගක ගමන් කිරීමේ හැකියාව ඇති බව බොහෝදෙනෙක් දන්නා කරුණකි.
410 Views
Comments