AUG
29
ජපානයේ අමුතු විලාසිතා

ජපන් විලාසිතානම් ඇත්තෙන්ම සිත් ඇද ගන්නා සුළුය.
ජපන් කාන්තාවන් සෑම කෙනෙක්ම වගේ ඇත්තෙන්ම හුරුබුහුටිය. ඒ හේතුවෙන් අදින ඕනෑම ඇදුමක් ලස්සනට පෙනේද යන්න සිතේ.
ජපානයේ විලාසිතා එකිනෙකට එකිනෙක වෙනස් ස්වරුපයක් ගන්නා අතර කුමන ආකාරයකින් හැඳපැළදගෙන ගියද එතරම් එකිනෙකා පිලිබදව සැලකිල්ලක් නොදක්වයි යන්න හැඟේ.
ජපන් පිරිමි ළමුන්ගේද විලාසිතා ඇත්තෙන්ම සිත් ඇද ගන්නා සුළුය.
එහෙත් එයද විවිද ස්වරූප ගන්නා අතර ඇත්තෙන්ම එයද එකිනෙකට වෙනස්ය.
බොහෝ විට අනුකරණය නොකරන බවක් දක්නට ලැබේ.
412 Views
Comments