ජපනුන් සහ කෝපි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ජපනුන් සහ කෝපි

ජපනුන් සහ කෝපි

ජපන් ජාතිකයන් බොහෝ කාර්යබහුලය. ඒ හේතුවෙන් ඇත්තෙන්ම වැඩ කිරීමේදී දැනෙන වෙහෙස නිවා ගැනීමට ඔවුන් නිතරම කෝපි පානය කරයි.

 

සීත කාලයේදී උණුසුම් කෝපි පානය දක්නට ලැබෙන අතර ග්‍රීෂ්ම කාලයේදී සීතකල කෝපි පානය කරයි.

 

බොහෝ විට සීනී භාවිතා නොකර කෝපි බීමට ජපනුන් හුරු වී ඇත.

views

379 Views

Comments

arrow-up