AUG
31
ජපනුන්ගේ සෙත්සුබුන් උත්සවය

මෙම උත්සවය පෙබරවාරි මාසයේ 3 වෙනි දින පවත්වනු ලබයි . එනම් වසරේ පලවන වසන්ත ඍතුවට පෙර පෙර දින රාත්‍රිය සෙත්සුබුන් යි පවසනු ලබයි.
එසේම යකුන් පලවා හැර වාසනාව නිවසට උදා කරගන්නවා යන විශ්වාසය ඇතුව වේලූ සෝයා බෝංචි ඇට නිවස වටේ ඉසීම කරනු ලබයි.
මෙසේ සිදු කරනු ලබන්නේ වසන්තය පිළිගැනීමට පෙර නරක දේවල් පලවා හැර වාසනාව නිවසට ලග කරගන්නවා යන අර්ථය ඇතුවය .
තවද , ජපානයේ උත්සව අතුරින් වසන්තයේ සෙත්සුබුන් උත්සවය පමණක් වසර පුරාවටම ඉතිරි වී ඇති උත්සවයක් වශයෙන් සලකනු ලබයී .
484 Views
Comments