කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

 කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පිංකම ජූලි 30 වන ඉරුදින සවස 5.00 ට සිදුකෙරේ.

 

මෙවර වස් පිංකම වීරක්කොඩි පතිරණගේ ප්‍රභාත් චානක මැතිතුමා, අමන්දා පෙරේදා මැතිණිය, අකිත්මා දිල්‍යා දියණිය, සෙනොන් කියොශි  පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ප්‍රධාන දායකත්වයෙන් සෙනසුනේ සියලුම දායක පිංවතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

 

ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

views

471 Views

Comments

arrow-up