JUL
20
ෆුජි සුගත සේනාසනයේ වස් ආරාධනා පිංකම

ෆුජි සුගත සේනාසනයේ වාර්ෂික වස් ආරාධනා පිංකම ජූලි 30 වන ඉරුදින සවස 5.00 ට සිදුකෙරේ.
මෙවර වස් පිංකම බොදු දරුවෝ සංවිධානයේ ප්‍රධාන දායකත්වයෙන් සෙනසුනේ සියලුම දායක පිංවතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.
ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!
336 Views
Comments