JUL
16
හුරුලුනිකවැවේ සුධම්ම හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය

ජපානයේ ප්‍රධාන සංඝනායක හුරුලුනිකවැවේ සුධම්ම හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (16) මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වුණි.
ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
නාහිමිපාණන් වහන්සේ උත්සව සභාවට වැඩමවාගෙන පැමිණියේ දරු දැරියන් සහභාගී වූ විශේෂ පෙරහැරකිනි.
333 Views
Comments