JUL
16
යොමොගිදා දහම් පාසල සාර්ථකව පැවැත්වේ

ඊයේ (16) දිනයේද යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල් කටයුතු ඉතා හොදින් සිදු කෙරුණි.
මෙදිනද අලුතෙන් ළමුන් කීප දෙනෙක් දහම් පාසලට එකතු විය.
මේ දිනවල අධික රස්නය නිසා ලබන සතියේ සිට දහම්පාසල සවස 4.00 ට ආරම්භ කරන බව විහාරාධිපති හිමියන් කාරුණිකව දන්වා සිටී
481 Views
Comments