හචිඕජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම      
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

හචිඕජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම      

හචිඕජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම      

හචිඕජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම 2023 ජූලි මස 9 වන ඉරු දින සවස 3 ට අති සාර්ථක අන්දමින් පවත්වන ලදී.

 

ඒ සඳහා නන් අයුරින් සහය දුන් ඔබ සැමට ස්තුතියි.

 

මෙවර කඨින පිංකම සඳහා දායකත්වය දැරීමට කැමති පින්වතුන් ඒ සඳහා සම්බන්ධ වන ලෙස බැති සිතින් ආරාධනය කරන අතර ඔබගේ සහභාගිත්වය ඉතා අගේ කොට සළකමු. 

 

වැඩි විස්තර සඳහා : 

* 080 7637 4730 

* 090 8500 3246

views

356 Views

Comments

arrow-up