හජිඔචි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

හජිඔචි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම

හජිඔචි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම

හචිඕජි විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම 2023 ජූලි මස 9 වන ඉරු දින සවස 3 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

 

මෙවර පිංකම සඳහා දායකත්වය දැරීමට කැමති පින්වතුන් ඒ සඳහා සම්බන්ධ වන ලෙස බැති සිතින් ආරාධනා කරන අතර ඔබගේ සහභාගිත්වය ඉතා අගය කොට සළකමු. 

 

වැඩි විස්තර සඳහා : 

* 080 7637 4730 

* 090 8500 3246

views

459 Views

Comments

arrow-up