සවරා ලංකජි විහාරස්ථානයේ ඇසළ පොහොය වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

සවරා ලංකජි විහාරස්ථානයේ ඇසළ පොහොය වැඩසටහන

සවරා ලංකජි විහාරස්ථානයේ ඇසළ පොහොය වැඩසටහන

සවරා ලංකජි විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ වත්මන් ගරු සභාපති කොළඹ අග්‍රශාවක මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජූලි මස 9 වන ඉරු දින ඇසල පොහොය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

 

සිල් සමාදන් වීම, භාවනා වැඩසටහන ආදී වැඩසටහන් රාශියක් එදිනට පැවැත්වේ.

 

පින් කැමති ඔබ සැමට ආරාධනා.

 

 

 

තව කියවන්න 

 

https://aayubo.com/si 

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.  

 

Android  

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new 

 

iOS  

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455 

 

Follow Us.. 

 

FB pages  

 

https://web.facebook.com/aayubomedia 

 

https://web.facebook.com/aayubonews 

 

YT 

 

https://youtube.com/@AayuboMedia

views

320 Views

Comments

arrow-up