JUN
27
ගුම්මා ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ස්ථිර භූමියක ප්‍රතිෂ්ඨාපනය කිරීම

ජපානයේ නුවන් ට්‍රේඩින් ආයතනය සහ නනා හොශි ආයතනය ඇතුළු එම අනුබද්ධ ආයතනයන්හි කළමණාකාර අධ්‍යක්ෂ පින්වත් නුවන් ගමගේ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ජූලි 2 වන දින ගුම්මා ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ස්ථිර භූමියක ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතයි.
එදිනට විහාරාධිපති අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේට ජපානයේ සූබෝ 2800 ක භූමි භාගය හා බුද්ධ මන්දිරය සහිත සංඝාවාසයේ භූමි ඔප්පු ප්‍රදානය සිදු කර අනතුරුව මහා සාංඝික දානමය පිංකමක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
320 Views
Comments