JUN
24
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ මහා පිංකම

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු ඇසළ මහා පිංකම ජූලි 9 වන ඉරිදා දවස පුරා විහාරස්ථානයේදී පැවැත්වේ.
එදිනට සීල භාවනා වැඩසටහනක් ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
පින් කැමති ඔබටත් ආරාධානා!
256 Views
Comments