JUN
26
යොමොගිදා දහම් පාසලේ දෙවන දිනය සාර්ථකව පැවැත්වේ

යොමොගිදා දහම් පාසල ඊයේ (25) දෙවෙනි දිනයටත් ඉතා සාර්ථකව අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී.
මෙදින තවත් ළමුන් කීපදෙනෙක් ද දහම් පාසලට අලුතින් එකතු විය.
දහම් පාසලට ඇතුලත් වීමට කැමති ඕනෑම අයෙකුට පැමිණිය හැකි බව ද විහාරස්ථාන දායක සභාව කාරුණිකව සිහිපත් කර සිටී.
322 Views
Comments