ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව ජපානයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව ජපානයට

ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව ජපානයට

ජපානයේ නරීටා ගුවන් තොටුපොලට වැඩම කල මල්වතු මහාවිහාරයේ ශ්‍රිමත් අනුනායක ධුරන්දර අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්මභිධාන අනුනාහිමිපාණන් වහන්සේ විසින් නුවන් ට්‍රේඩින් ආයතනය ඇතුලු සියලු ආයතනවල කළමනාකාර අධයක්ෂ නුවන් ගමගේ මැතිතුමා වෙත ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඩුව ජපානයේ ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීමට බාරදී තිබේ.

 

මේ අවස්ථාවට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ද සම්බන්ද විය.

 

 

 

තව කියවන්න 

 

https://aayubo.com/si 

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.  

 

Android  

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new 

 

iOS  

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455 

 

Follow Us.. 

 

FB pages  

 

https://web.facebook.com/aayubomedia 

 

https://web.facebook.com/aayubonews 

 

YT 

 

https://youtube.com/@AayuboMedia

 

views

315 Views

Comments

arrow-up