ජපානයට වැඩම කළ දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මභිධාන අනුනාහිමිපාණන් වහන්සේ නැවතත් ශ්‍රී ලංකාවට

ජපානයට වැඩම කළ මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රිමත් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මභිධාන අනුනාහිමිපාණන් වහන්සේ ජපානයේ ගුම්මා ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ පිංකම් මාලාව නිමවා නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වන ලදී.
අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු විහාරවාසී අතිපූජ්‍ය ලක්‍ෂපාන චන්දවිමල මාහිමියන් වහන්සේ මෙම අවස්ථාව සඳහා එක්විය.
335 Views
Comments