JUN
28
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පුණ්‍ය මහෝත්සවය

අධි ඇසළ පොහොය නිමිත්තෙන් සීල භාවනා වැඩසටහනක් යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දී ජූලි මස නව වන ඉරිදා උදෑසන 7 සිට පැවැත්වේ.
මෙහිදී රාජකීය පණ්ඩිත මුන්දලමේ නාරද හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනාවක්, කලාශූරී කැටපොළේ යසස්සී හිමිපාණන් වහන්සේගේ බුද්ධානුස්සති භාවනා වැඩසටහනක් සහ ලුණුගම්වෙහෙර රේවත හිමිපාණන් වහන්සේගේ ජාතක අනුසාර ධර්ම දේශනයක් ද පැවැත්වේ.
පිං කැමති ඔබටත් ආරාධනා!
414 Views
Comments