හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය

හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය

ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ ආරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වය ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය ජූලි මස 16 වන ඉරිදා සවස 3.00 ට මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පැවැත්වේ.

 

පිං කැමති ඔබටත් ආරාධනා!

 

views

309 Views

Comments

arrow-up