යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තියක් ඇරඹීමට සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තියක් ඇරඹීමට සැලසුම්

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තියක් ඇරඹීමට සැලසුම්

ඊයේ (07) චිකුසෙයි City office නිළධාරීන් යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගෙන ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට ජපන් භාෂාව පිළිබද ඉගැන්වීම සදහා සෙන්සෙයි කෙනෙක් ලබාදීමට පොරොන්දු විය. 

 

ඒ අනුව තව නොබෝ දිනකින් ජපන් භාෂා පන්තියද ආරම්භ කරන බැවින් නොමිලයේ උගන්වන මෙම ජපන් භාෂා පන්තියට ජපන් භාෂාව පිළිබඳව අවශ්‍යතාවය ඇති ඔබට ද සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමු. 

 

වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න.

070-9003 7784

views

373 Views

Comments

arrow-up