JUL
12
වැල්ලවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ "හෙළ දරුවෝ" වැඩසටහනට

පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙන් මහා විහාරය සහ ජපානයේ ගුම්මා ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන උභය මහා විහාරාධිපති, හෙළ භූමි නාලිකාවේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ "හෙළ දරුවෝ" වැඩසටහනට 2023 / 07 / 15 වෙනි සෙනසුරාදා දින පෙ.ව. 10.00 ට සජීවීව සහභාගී වීමට නියමිතයි.
වැඩසටහනට සමග නිවසේ සිට එක්වන ලෙස ඔබ සැමට ආරාධනා!
349 Views
Comments