AUG
07
ජපානයේ පළමු වරට පැවැත්වෙන අසූ මහා ශ්‍රාවක පූජාව

ජපානයේ පළමු වරට පැවැත්වෙන අසූමහා ශ්‍රාවක පූජාව සැප්තැම්බර් මස 3 වන ඉරුදින කුමගයා අනඳ මෙත් විහාරස්ථානයේදී පැවැත්වේ.
වැඩසටහනක සවස 5.00ට ආරම්භ වේ.
මෙම උතුම් පින්කම සඳහා දායක වීමට ඔබටත් මෙත් සිතින් ආරාධනා!
488 Views
Comments