AUG
02
ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සෙත් පිරිත් දේශනාවක්

ඇසළ පුර පසළොස්වක පොහෝ දින වස්කාලය අරමුණු කරගෙන දිනපතා ගිලන්පස මල්පහන් සම්බුද්ධ පූජාව සහිත සෙත් පිරිත් දේශනාව ජපානයේ ගුම්මා ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඊයේ (01) ආරම්භ කරන ලදී.
සියලුම දායක දායිකාවන් නියෝජන කරමින් ව්‍යාපාරික නුවන් ගමගේ මහතා විසින් පිරිත් දේශනාව සඳහා සංඝරත්නයට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටියක් පිළිගන්වා, ඇසළ පොහෝ දින පිරිතට ආරාධනා කරන ලදී
310 Views
Comments