ෆුජි සුගත සේනාසනයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

ෆුජි සුගත සේනාසනයේ වස් ආරාධනා පිංකම

 ෆුජි සුගත සේනාසනයේ වස් ආරාධනා පිංකම

ෆුජි සුගත සේනාසනයේ වස් ආරාධනා කිරීමේ චාරිත්‍ර ධර්මය ඊයේ (30) දින සිදු කරන්නට යෙදුණි. 

 

ඉබරකි ප්‍රදේශයේ පදිංචි තරුණ සැදැහැවතුන් පිරිසක් වන " බොදු දරුවෝ" සංවිධානය විසින්  මෙවර වස් ආරාධනාව සිදුකරන ලදි. 

 

ඒ සඳහා ෆුජි සුගත සේනාසනයේ දායක පිංවතුන් ද සහභාගී වී තිබේ.

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

views

349 Views

Comments

arrow-up