යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහනක්

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහනක්

විශේෂ භාවනා වැඩමුළුවක් යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දී ජූලි 30 වන ඉරුදින දවස පුරා පැවැත්වේ.

 

කොරියාවේ ප්‍රධාන සංඝනායක නගනෝ මහාබෝධි විහාරාධිපති ආචාර්ය වෙලන්හින්නේ වාචිස්සර ස්වාමීන්වහන්සේ මෙම වැඩසටහනේ භාවනා උපදේශක ලෙස කටයුතු කරයි.

 

පින් කැමති ඔබටත් ආරාධනා!

views

289 Views

Comments

arrow-up