හුරුලුනිකවැවේ සුධම්ම තිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ ජපානයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද ජපානයේ ෆුජි සුගත සෙනසුන, කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානය, මාතලේ දොඩම්දෙනිය ශ්‍රී සුගතානන්ද විහාරය යන විහාරත්‍රයාධිපති සහ මහරගම මහාමේඝාරාම විහාරාධිකාරි පූජ්‍යපාද හුරුලුනිකවැවේ සුධම්ම තිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය 2023.07.23 වා දින ප.ව. 2.00 ට මාතලේ ඕවිලිකන්ද ශ්‍රී විජයාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
එම අවස්ථාවට මෙත් සිත් පෙරදැරිව සහභාගී වීමට ඔබ සැමට ආරාධනා!
358 Views
Comments