JUL
20
හජිඕචි විහාරස්ථානයේ බෝධි පූජා පින්කමක්

උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක ධුරන්දර ෂෝසන්ජි සකමුනී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ඇතුලු විහාර ඝනයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර මහානායක හිමිපානන් වහන්සේගේ 63 වන ජන්ම දිනය නිමිති කොටගෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක් හජිඕචි විහාරස්ථානයේදී පවත්වා තිබේ.
290 Views
Comments