JUL
25
හුරුලුනිකවැවේ සුධම්ම නාහිමියන්ට ගමේ පන්සලෙන් උපහාර

ජපානයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය හුරුලුනිකවැවේ සුධම්ම නාහිමියන් වහන්සේට අද (25) ගමේ පන්සලේ දී උපහාර පිදීමේ පුණ්‍ය උත්සවයක් පැවැත්වුණි.
උන්වහන්සේට ගුම්මා පන්සලේ මහ සඟරුවනේත් ,සඟරුවනේත් ,දායක සභාවේත් සුභාශිංශන ආශිර්වාදයයි!
ඊට අදාල වීඩියෝ දර්ශන පහතින්
275 Views
Comments