AUG
03
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ආශිර්වාද බෝධි පූජා පිංකම

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ආශිර්වාද බෝධි පූජා පිංකම අගෝස්තු 6 ඉරිදා සිට සෑම ඉරිදාවකම සවස 6.30ට පැවැත්වේ.
අගෝස්තු 6 වන පළමු ඉරුදින ආශිර්වාද බෝධි පූජා පිංකමේ දායකත්වය උෂිකුහි පදිංචි සුරේකා නිශාන්ති මහත්මිය හා ශිරෝමි දියණිය විසිනි.
මේ උතුම් වස්සාන සමයේ ඉදිරි දිනයන්හි දායකත්වය ඔබටත් වෙන්කරවා ගත හැකි බව කාරුණිකව සිහිපත් කරමු.
547 Views
Comments