තොචිගි සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා  පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

තොචිගි සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා  පිංකම

තොචිගි සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා  පිංකම

තොචිගි සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වස් ආරාධනා  පිංකම සහ විහාරයේ දායක සභාව පිහිටුවීම විහාරාධිපති  පූජ්‍ය මාවතුරේ චන්දි ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වා තිබේ.

 

චාමර ලියනගේ මහතා, ලලිත් ලොකුගේ මහතා,සුජාන් සඳමාල් මහතා,සුමින්ද ලක්මාල් යන මහත්වරුන්  විසින්  වස් ආරාධනාව සිදුකරනු ලැබීය.

 

එම අවස්ථාවට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

views

291 Views

Comments

arrow-up