AUG
03
සවරා ලංකජි විහාරයේ ඇසළ පොහොය වැඩසටහන

විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ වත්මන් ගරු සභාපති කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අගෝස්තු 6 වන ඉරුදින ඇසළ පොහොය සැමරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
සිල් සමාදන් වීම, ධර්ම සාකච්ඡාවක් සහ භාවනා වැඩසටහනක් එදිනට පැවැත්වේ.
මෙදින පැවැත්වෙන ඇසල පොහොය වැඩසටහනට ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු.
383 Views
Comments