කගෝෂිමෝ පෙර පාසලේ පොසොන් පොහෝ වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

කගෝෂිමෝ පෙර පාසලේ පොසොන් පොහෝ වැඩසටහන

කගෝෂිමෝ පෙර පාසලේ පොසොන් පොහෝ වැඩසටහන

කගෝෂිමෝ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පෙර පාසලේ කටුගස්තොට ශාඛාව මගින් සංවිධානය කරන සිඟිති බැති ගී සරණිය සහ පාන් දන්සල ජූනි 4 වන ඉරුදින සවස 7.00 ට පෙර පාසල ඉදිරිපිට දී පැවැත්වේ.

 

ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබ සැමට ආරාධනා!

views

298 Views

Comments

arrow-up