ටොචිගි ප්‍රදේශයේ සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ පොසොන් උත්සවය 2023
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ටොචිගි ප්‍රදේශයේ සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ පොසොන් උත්සවය 2023

ටොචිගි ප්‍රදේශයේ සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ පොසොන් උත්සවය 2023

ටොචිගි ප්‍රදේශයේ සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ පොසොන් උත්සවය ජූනි 4 වන ඉරු දින උදෑසන 8.30 සිට පාරමිතා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

 

එදින උදෑසන 8.30 ට සිල් සමාදන් වීම, 10.30 ට පාන් දන්සල , සවස 3.00 ට සීනි සම්බල් සමග පාන් දන්සල හා තේ පැන් දන්සල ආදී විශේෂාංග රැසක් පැවැත්වේ.

 

ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා!

views

334 Views

Comments

arrow-up