කගෝෂිමෝ පෙර පාසලේ පොසොන් පොහෝ වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

කගෝෂිමෝ පෙර පාසලේ පොසොන් පොහෝ වැඩසටහන

කගෝෂිමෝ පෙර පාසලේ පොසොන් පොහෝ වැඩසටහන

කගෝෂිමෝ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පෙර පාසල මගින් සංවිධානය කරන සිඟිති බැති ගී සරණිය සහ ෆ්‍රයිඩ් රයිස් දන්සල ජූනි 3 වන පොසොන් පොහෝ දා පෙර පාසල ඉදිරිපිට දී පැවැත්වේ.

 

ඒ සඳහා සහභාගී වන ලෙසට ඔබ සැමට ආරාධනා!

 

views

351 Views

Comments

arrow-up